9 600x585

ජර්මානු රජයේ මිනුම්කරන ආයතනය හා උතුරු මැද පලාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ මෙහෙයවීම යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ආහාර නිෂ්පාදන ආයතන 18 ක් සදහා GMP ප්‍රමිති සහතික පත් ලබාදීමේ වැඩසටහන.

ආහාර නිෂ්පාදන ආයතන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබාදීම) යටතේ GMP ප්‍රමිති සහතික පත් ලබාදීමේ ... Read More