2022-07-27 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදන ආයතන ප්රමිතිකරණය කිරීමේ වැඩසටහන යටතේ GMP සහතික ලබා දෙනු ලබන ආයතන මාස හයක කාලයක් අධ්‍යයනය කිරීම සඳහා උපදේශකයින් තෝරාගැනීමේ වැඩමුළුව
2022-07-25 PTB ව්‍යාපෘතියට අනුව ආහාර නිශ්පාදන ආයතන වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැඩසටහන් මාලාවට අනුව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව According to the series of programs to improve the quality of food production establishments according to the PTB project, the workshop to educate the entrepreneurs of the Medavachchiya Divisional Secretariat.