PTB ව්‍යාපෘතියට අනුව ආහාර නිශ්පාදන ආයතන වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැඩසටහන් මාලාවට අනුව කැඹිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවAccording to the series of programs to improve the quality of food manufacturing establishments according to the PTB project, the workshop to educate the entrepreneurs of Kebithigollewa Divisional Secretariat

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා ජර්මාණු මිණුම්කරණ ආයතනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන හා අලෙවිකරණ ආයතන වල ගුණාත්මක බව ඉහල නැංවීමේ ව්‍යාපෘතියේ පලමු අදියර ලෙස හෝටල් හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ දහඅටවන වැඩසටහන 2021.01.30 දින කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණ. මෙම අවස්තාව සදහා වානිජ මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී දිසානායක මහතා ජර්මාණු මිණුම්කරණ ආයතනයේ උපදේශක ගයාන් රාජපක්ෂ මහතා , අනුරාධපුර දිස්ත්‍රික් අාහාර හා ඔෟෂධ පාළන නියාමක කුමාර මහතා හා ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරී මහතුන් සහ හෝටල් හා බේකරි හිමියන් කුළුබඩු නිශ්පාදකයින්, යෝගට් මීකිරි අයිස්ක්‍රීම් නිශ්පාදකයින්, රස කැවිලි නිශ්පාදකයින් හා ෙවනත් අාහාර වර්ග නිශ්පාදකයින් සහභාගී විය ..
As the first phase of the project to raise the quality of food production and marketing establishments implemented in Anuradhapura district by the North Central Province Chamber of Commerce and the German Measurement Institute, the 18th program of the series of awareness programs for hotel owners was held on 30.01.2021 at Kabithigollawa Regional Council. . Representing the Chamber of Commerce, Director General PB Dissanayake, Consultant of German Measurement Institute Mr. Gayan Rajapaksa, Anuradhapura District Food and Drug Controller Mr. Kumara and Regional Public Health Inspector, hotel and bakery owners, spice manufacturers, yogurt milk and ice cream manufacturers, represented the Chamber of Commerce on this occasion. , confectionery manufacturers and other food manufacturers participated.