Introduction
Anuradhapura District Chamber of Commerce,Industry and Agriculture has been established in the year 2004 under the company act of 1972 in order to promote commerce, industrial and agricultural activities in the Anuradhapura district.
Success your Business
The assistant for Your business
Special News
New Income Tax awareness training workshop
The training workshop to raise awareness about the new income tax will be held on
කාන්තා ව්‍යවසායකයින් සදහා ව්‍යවසායකත්ව වැඩමුළුව
රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ කාන්තා ව්‍යවසායකයින් සදහා ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ලෝක ව්‍යසායකත්ව සතියට සමගාමීව ව්‍යවසායකයින් පුහුණු වැඩමුළු 4 ක්
ලෝක ව්‍යසායකත්ව සතියට සමගාමීව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය,US AlD you Lead ව්‍යාපෘතිය,SAFE Foundation දිස්ත්‍රික්
ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන ප්‍රධාන උළෙල -2022
උතුරැ මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉහත සම්මාන
ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන ප්‍රධාන උළෙල සහ ව්‍යාපාරික වර්ණ රාත්‍රිය 16 වන වරටත් නොවැම්බර් මස 24 වන දින ප.ව.6.30 ට සීදේවි උත්සව ශාලාවේදි
උතුරැ මැද පළාත් වාණිජ මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය ව්‍යවසායක සම්මාන ප්‍රධාන උළෙල
නව බදු ප්‍රතිපත්ති පිළිබදව ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව
නව බදු ප්‍රතිපත්ති පිළිබදව ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව 2022 ඔක්තොබර් 26 වන දින වාණිජ මණ්ඩල