
මානව සම්පත් කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ 30 කණ්ඩායම ( මාර්ගගත) සඳහා අවසන් ලිඛිත පරීක්ෂණය වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමතය මත උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය මගින් න් පවත්වනු ලබන මානව සම්පත් කළමනාකරන ... Read More




