WhatsApp Image 2026 02 14 at 00 06 16 1

2026 වර්ෂයේදී තෝරාගත් සුළු හා ඉතා කුඩාව්‍යාපාර සීයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අලෙවිකරණය පිළිබඳ දැනුවත් කිරීම. වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී බී දිසානායක මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී