IMG 20241025 WA0004 scaled

Myanmar Tour – Group 02 වාණිජ මණ්ඩලය මියන්මාර දේශය සදහා දෙවන වරටත් සිය සංචාරය සංවිධානය කළ අතර, එය මේ මස 16 වන දා සිට 22 දා තෙක් පුරා දින 06 ක්‍රියාත්මක විය..මෙවර සංචාරය සදහා වාණිජ මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහභාගි විය .