ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා S4IG ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිය සම්බන්ධව අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2022.05.24 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙම වැඩසටහන මෙහෙයවීම සදහා සම්පත් දායකත්වය S4IG ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී ඉන්දික පාදුක්ක මහතා විසින් ලබා දුන් අතර මෙම අවස්ථාව සදහා වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක මහතා, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩයේ නිලධාරීන් ඇතුලු ව්‍යාපාරිකයින් පිරිසක් සහභාගී විය

A one-day workshop to educate the small and medium business community of Anuradhapura district regarding the project jointly implemented by the Federation of Sri Lanka Chambers of Commerce and Industry and S4IG was held under the leadership of the North Central Province Chamber of Commerce on 24.05.2022 at the Chamber of Commerce Auditorium. The resource contribution for conducting this program was given by Mr. Indika Padukka, Project Coordination Officer of S4IG Project and a group of businessmen including the Director General of the Board of Commerce, Mr. PB Dissanayake and the officials of the Board of Directors of the Board of Trade participated in this event.