PTB ව්‍යාපෘතියට අනුව ආහාර නිශ්පාදන ආයතන වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැඩසටහන් මාලාවට අනුව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව According to the series of programs to improve the quality of food production establishments according to the PTB project, the workshop to educate the entrepreneurs of the Medavachchiya Divisional Secretariat.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන හා අලෙවිකරණ ආයතන වල ගුණාත්මක බව ඉහල නැංවීමේ ව්‍යාපෘතියේ පලමු අදියර ලෙස හෝටල් හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ විසිපස්වන වැඩසටහන උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා ජර්මාණු මිණුම්කරණ ආයතනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය එක්ව 2021.03.15 දින මැදවච්චිය Ajith In හෝටලෙය්දී පැවැත්විණ. මෙම අවස්තාව සදහා වානිජ මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී දිසානායක මහතා, ජර්මාණු මිණුම්කරණ ආයතනයේ උපදේශක ගයාන් රාජපක්ෂ මහතා , අනුරාධපුර දිස්ත්‍රික් අාහාර හා ඔෟෂධ පාළන නියාමක කුමාර මහතා හා ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරී මහතුන් සහ හෝටල් හා බේකරි හිමියන් කුළුබඩු නිශ්පාදකයින්, යෝගට් මීකිරි අයිස්ක්‍රීම් නිශ්පාදකයින්, රස කැවිලි නිශ්පාදකයින් හා ෙවනත් අාහාර වර්ග නිශ්පාදකයින් සහභාගී විය .

As the first phase of the project to raise the quality of food production and marketing establishments implemented in Anuradhapura district, the twenty-fifth program of the series of programs to inform hotel owners was jointly organized by the North Central Province Chamber of Commerce and the German Measurement Institute Regional Health Services Directorate on 15.03.2021 at the Ajith Inn Hotel in Medavachchi. was held Representing the Chamber of Commerce, Director General PB Dissanayake, Consultant of German Measurement Institute Mr. Gayan Rajapaksa, Anuradhapura District Food and Drug Controller Mr. Kumara and Regional Public Health Inspector Officers and hotel and bakery spice manufacturers, Yoghurt Meekiri Ice Cream, represented the Chamber of Commerce on this occasion. Manufacturers, confectionery manufacturers and other food manufacturers participated.