ඉහත වැඩමුළුව 2023 ජුලි 29 වන දින පෙ.ව.8.30 සිට ප.ව.2.00 දක්වා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ද ී පැවැත්වේ. මෙහිදි දැනට තිබෙන ලේබල් හා දැන්වීම් රෙගුලාසීයට සාපේක්ෂව 2023 ජනවාරි බලපැවැත්වෙන නව රෙගුලාසියට අනුව ලේබල් වෙනස් විය යුතු ආකාරය, දැන්විම් නිවැරදිව කරන ආකාරය සහ නව සීනී සටහන් කිරීමේ රෙගුලාසිය පිළිබදව දැනුවත් කෙරේ. මෙම වැඩමුලුව පිළියෙළ කල ආහාර පැකට් කරන අලෙවි කරන ස්ථාන ( අච්චාරැ පෙට්ටි, කිරිටොපි), නිශ්පාදනය කර පැකට් කරන ආහාර (අයිස් ක්‍රීම්, යෝගට්, සෝයා මීට්, කිරිපිටි, කුලු බඩු), පැකට් කල බීම අලෙවි කරන ස්ථාන , බේකරි සහ ආපන ශාලා මේ සියල්ලටම අදාලයි.

Workshop on Regulatory Issues and Solutions Facing the Food Industry
The above workshop will be held on July 29, 2023 from 8.30 am to 2.00 pm at the Chamber of Commerce Auditorium. Here, compared to the existing label and advertisement regulation, according to the new regulation effective January 2023, how labels should be changed, how to make advertisements correctly, and the new sugar labeling regulation. This workshop is open to vendors selling packaged foods (pickle boxes, milkshakes), manufactured packaged foods (ice cream, yogurt, soya meat, milk powder, spices), packaged beverages, bakeries and restaurants relevant