අභ්යන්තර විගණන පුහුණුව

උතුරු මැද පළාත් වාණිජ, කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලයේ Indexpo Certification Ltd සමඟ අනුරාධපුර දිස්ත්රික්කයේ ආහාර හැසිරවීමේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සදහා GMP සහතිකය සඳහා හොඳ නිෂ්පාදන පිළිවෙත් (GMP) පැවැත්වීම සහ අභ්යන්තර විගණන පුහුණුව 2023.09.23 දින , වාණිජ මණ්ඩල ශ්රවණාගාරයේ දි පැවැත්විණි.