PTB ව්‍යාපෘතිය 2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සකස් කිරීම

උතුරු සහ උතුරු මැද පළාතේ ආහාරපාන නිෂ්පාදනය කරන ආයතනය වල යටිතල පහසුකම් ඉහළ නැංවීමේ PTB ව්‍යාපෘතිය 2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සකස් කිරීම පසුගියදා සිදුවිය.ව්‍යාපෘතිය යටතේ පළාත තුළ ආහාර නිෂ්පාදනය කරන ආයතන 25 ක් සදහා GMP ප්‍රමිතිකරණ සහතිකය ලබාදීමට නියමිතයි.
මෙම අවස්ථාවට වාණිජ මණ්ඩලයේ සභාපති
ප්‍රියානි නානායක්කාර, අධ්‍යක්ෂක ජෙනරාල් පී බී දිසානායක ජාතික උපදේශක නන්තකුමාර. ගයාන් රාජපක්ෂ, දිස්නා දිසානායක, සචිනි සුලක්ෂණා මෙනවිය ඇතුළු පිරිසක් සහභාගි විය.ජර්මානු රජය නියෝජනය කරමින් මාරියස් මෙට්ස් සහ රොල්ෆ් යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය.