275284430 1668165943525694 4784300644133400267 n 1024x484 1

වැව් ගම් පුබුදුව ගොවි සංවිධානයේ සාමාජිකාවන් සමග ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී ඔවුනට අනුරාධපුර නගරය තුළ ස්ථීර වෙළඳපලක් පවත්වාගෙන යාම සදහා ස්ථානයක් තෝරා ගැනීම පිළිබද සාකච්ඡා කරන ලදී. සාමාජික සාමාජිකාවන් 300ක ගෙන් සමන්විත මෙම සංවිධානය ඉදිරියේ දී තව තවත් කාබනික වගාව ප්‍රචලිත කිරීම සදහා යෝජනා ඉදිරිපත් කරන ලදී. මෙම සාකච්ඡාව ඣීඵෂ ආයතනයේ උපදේශක සමන්ත අබේවික්‍රම මහතා සහ වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.03.10 දින වානිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.