285219685 1726081061067515 5447878064767051789 n

අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම් ජේ එම් ජේ කේ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් 2022 මැයි 31 වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට එම ව්‍යාපෘතියේ අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂක එච් ඩබ් සෝමරත්න, වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක පී බී දිසානායක,සභාපති මහින්ද ජයසේන,වෙළෙඳ සංගමයේ සභාපති අනුර විජයබණ්ඩාර,හෝටල් සංගමයේ සභාපති හර්ෂ ගුණසේකර ,ඉදිකිරීම් සංගමේ සභාපති නන්දන රොද්‍රිගෝ ඇතුළු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහභාගී විය.