285673263 1730970173911937 4557437741897105952 n

British Way English Academy යෙහී ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුන් 100 දෙනෙකු ඉංග්‍රීසි මාධ්‍ය මගින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෙනී සිටින ආකාරය පිළිබඳව පෙර පුහුණු වැඩසටහනක් 2022 ජුනි 07 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පි බී දිසානායක,වාණිජ මණ්ඩලයේ උපදේශක වෛද්‍ය නන්ද පුෂ්පකුමාර ,wasala leisure හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රීති ප්‍රියදර්ශන,ඉංග්‍රීසි ගුරු P.G.විජයරත්න, පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක D.L.B.P.විජේසේකර ,ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කලාපීය ඉංජිනේරු මොහොමඩ් රිෆ්නාස් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය