306786387 1804155303260090 5588159118480989276 n

ආහාරපාන නිෂ්පාදන ආයතන වල යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද PTB ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සහ ආයතන වල පැවැත්ම සදහා උපදෙස් මාලාවක් සකස් කිරීම සදහා අදහස් ලබා ගැනීම පිළිබද සාකච්ඡාවක් 2022.09.12 දින උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා PTB ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මාරියස් මෙට්ස්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී ආරියරත්න, වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී දිසානායක, PTB ව්‍යාපෘතියේ ජාතික උපදේශකවරැන් වන නන්ත කුමාර සහ ගයාන් රාජපක්ෂ, ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.කේ අබේපාල ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.