311162760 1829941480681472 2540206405456228138 n

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව සාකච්ඡාවක් අද දින මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.එම සාකච්ඡා සඳහා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් සහකාර අධිපති ජනක කරුණාරත්න මහතා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම් එස් කේ ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුව අනුරාධපුර කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු අරුණ විජේසිරි වානිජ මණ්ඩලයේඅධ්‍යක්ෂ ජනරාල් පී බී දිසානායක ,උපදේශිකා ශාන්ති ලියනගේ,උපදේශක සරත් කුමාර මුණසිංහ අධ්‍යක්ෂිකා ප්‍රියානි නානායක්කාර,දුමින්ද වීරසිංහ,මහේන්ද්‍ර බණ්ඩාර කාංගර,ඉන්දික ලියනගේ උෂාන් උඩුමුල්ල,ඇතුළු කණ්ඩායමක් සහභාගි වූහ.