316938138 1862414237434196 6482228612957680709 n 1

ලෝක ව්‍යසායකත්ව සතියට සමගාමීව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය,US AlD you Lead ව්‍යාපෘතිය,SAFE Foundation දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එකමුතුව සංවිධානය කරන ලද විවසායකයින් සිය දෙනෙකු පුහුණු කිරීමේ වැඩසටහන වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී 2022 නොවැම්බර් 22,23,24 හා 25 යන දිනයන්හිදි පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහනේ දී ලංකාවේ වත්මන් ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම, ව්‍යාපාර සංකල්ප හා අදහස්, මූල්‍ය සහ පිරිවැය කළමනාකරණය,මාර්ගගතව,ව්‍යාපාර ප්‍රවර්ධනය සහ විකිණීම.යන විෂයයන් යටතේ පුහුණුවීම් පැවැත්විණි.