20231124 093544 scaled

2023 නොවැම්බර් 13 සිට 19 දක්වා යෙදී ඇති ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ව්‍යවසායකත්ව හා ආකල්ප, ධාරිතා සංවර්ධන වැඩසටහන 2023.11.24 වන දින පෙ.ව.09.00 ට මිහින්තලය ප්‍රදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. වැඩමුළුව සදහා සම්පත් දායකත්වය උතුරු මැද පලාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂක දුමින්ද වීරසිංහ මහතා ලබාදෙන ලදි.