WhatsApp Image 2024 06 25 at 09 40 14 728b670c

2024.06.25 දින උදෑසන රජරට හෝටලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Hon. Andrew Patrick මහතා හමුවූ අවස්ථාව. මෙම හමුව සඳහා වාණිජ මණ්ඩලයේ පළමු සභාපති අමල් පියතිලක මහතා සහ අධ්‍යක්ෂක ජනරාල් පී බී දිසානායක මහතා සහභාගී විය. මෙම සාකච්ඡාවේදී උතුරු මැද පළාතේ ව්‍යාපාරික අවස්ථා සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී.