WhatsApp Image 2024 07 12 at 08 35 43 b2321455

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ හා කාංගර ඖෂධාලය (පුද්) සමාගමේ කලමණාකරන අධ්‍යක්ෂ මහේන්ද්‍ර බංඩාර කාංගර මහතා සිය සමාගමේ නව නිෂ්පාදන එළිදැක්වීමක් ජූලි මස 11 වන දින එනම් බ්‍රහස්පතින්දා දින පෙරවරුවේ රජරට විශ්ව විද්‍යාල පරිශ්‍රෙය් දී සංවිධානය කර තිබුනි. ඒ සදහා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහභාගී වූ අවස්ථාව..

WhatsApp-Image-2024-07-12-at-08.35.43_b2321455-1
WhatsApp-Image-2024-07-12-at-08.35.06_e9fecef0