277532393 1680011205674501 4240111796222164360 n53

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ ව්‍යාපාර ආයතන සඳහා GMP සහතික ලබා ගැනීමේ වැදගත්කම සහ එය ලබාගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුව 2022 මාර්තු මස 28 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය .මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී බී දිසානායක මහතා ලබා දෙන ලදී.