276999609 1677093592632929 5296583897060613448 n 1024x768 1

උතුරු මැද පළාතේ ජීවත් වන ජනතාවගේ ජීවන මාර්ග සංවර්ධනය කළ යුතු අවස්ථාවන් සොයා බැලීම සඳහා ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ත්‍යාගරාජා පරමේන්දිරන් මහතා, ජයිකා ආයතනයේ කසුකි ශිමාදා මහතා, උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) පී.බී දයාරත්න මහතා සහ වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී දිසානායක මහතා සමග පැවති සාකච්ඡාව 2022.03.24 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.