402888465 2109308326078118 1985608015176363354 n

2023 නොවැම්බර් 13 සිට 19 දක්වා යෙදී ඇති ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව උතුරු මැද පළාත් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය මගින් සංවිධානය කළ බදු ක්‍රමයේ මෑත කාලීනව ඇති වෙනස්කම් පිළිබදව ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2023 නොවැම්බර් 17 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම වැඩමුළුව සදහා සම්පත් දායකත්වය දේශිය ආදායම් කොමසාරිස් පී ජී ලලිත් මහතා විසින් ලබාදෙන ලදි. මේ සදහා වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රියානි නානායක්කාර මහත්මිය, අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහ ව්‍යවසායකයින් 40 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.