WhatsApp Image 2024 10 07 at 15 32 54 359ea24f scaled

උතුරු මැද පළාත් වානිජ මණ්ඩලය තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය මත පවත්වාගෙන යනු ලබන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විසි නම වන කණ්ඩායමේ සුහද හමුව 2024 ඔක්තෝබර් 06 වන දින අනුරාධපුර Silver Crown හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස්පස් දෙනෙකු සහභාගි වූ අතර උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී බී දිසානායක මහතා සහ පාඨමාලා කතිකාචාර්ය ගාමිණී චන්ද්‍රසේකර මහතා සහභාගි විය.