IMG 20241123 WA0024

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය මගින් පවත්වනු ලබන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විසි හත්වන කණ්ඩායමේ අවසන් විභාගය අද දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත් විය.
මෙහි අධීක්ෂණ කටයුතු සඳහා වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා සහභාගි විය.