459051833 2322312031444412 1342728858949103133 n 2

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ First Secretary, Mrs. Nagya Singla සමග වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී.බී දිසානායක,පළමු සභාපති අමල් පියතිලක,අධ්‍යක්ෂක මහේන්ද්‍ර බණ්ඩාර කාංගර,අධ්‍යක්ෂක සලිල විතානගේ යන අය සමඟ සාකච්ඡාවක් ඉකුත් සැප්තැම්බර් මස 11 වන දින අනුරාධපුර රජරට හෝටලේදී පැවැත්විය.

මේ සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික අවස්ථා සහ ඉන්දියානු ප්‍රාදේශීය වාණිජ මණ්ඩල සමඟ සබඳතා වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ මාධ්‍යවේදී සහන් බස්නායක මහතා විසිනි.