WhatsApp Image 2026 04 10 at 12 30 56 2

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමතය මත උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය මගින් න් පවත්වනු ලබන මානව සම්පත් කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ 30 කණ්ඩායම ( මාර්ගගත) සඳහා අවසන් ලිඛිත පරීක්ෂණය 2026 අප්‍රේල් 09 වන දින ඉතා සාර්ථකව වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

වසරකට ආසන්න කාලයක් න්‍යායාත්මක දේශණ සදහා සහභාගී වූ සිසුන් විශය සමගාමී වන පරිදි තෝරාගත් ආයතනයක ක්‍රියාකාරීත්වයට අදාලව ව්‍යාපෘති වාර්ථාවක් සකස් කිරීමෙන් පාඨමාලා අවසන් විභාගය සදහා සුදුසුකම් ලැබිණි.