Apura post ed6 1 600x600

ආහාර කර්මාන්තය මුහුණ දෙන නියාමන ගැටළු හා විසදුම් වැඩමුළුව 2023 ජුලි 29 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ද ී පැවැත්වේ

ඉහත වැඩමුළුව 2023 ජුලි 29 වන දින පෙ.ව.8.30 සිට ප.ව.2.00 දක්වා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ද ී පැවැත්වේ. මෙහිදි දැනට තිබෙන ... Read More
347230079 628313789195532 482350271802306130 n 600x600

වාණිජ මණ්ඩලෙය් අධ්‍යක්ෂක මහත්ම මහත්මීන් රජරට විශ්වවිද්‍යාලෙය් ෙක්ෂත්‍ර චාරිකාවක නිරත වු අවස්ථාව

උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා රජරට විශ්ව විද්‍යාලය ගිවිසගත් එකඟතාවයකට අනුව වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර චාරිකාවක් ... Read More
340121314 214177561231674 2579416449097035045 n 600x600

මානව සම්පත් කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය -2023

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය මත පවත්වාගෙන යනු ලබන මානව සම්පත් කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ 25 සහ 26 කණ්ඩායම් ... Read More